Edit Content
Click on the Edit Content button to edit/add the content.
hunu palapala

2022 huunan aga wetime palapala -සූනන්/හූනන් ඇඟට වැටීම

Hunan Wathima සූනන්/හූනන් ඇඟට වැටීම

  1. හිස – කලහ
  2. මුහුණ – බන්ධු දර්ශන (ඥාති/මිතුරු හමුවක්)
  3. බැම මැද – බන්දු නාශ (සමීපතමයන්ට විපත්)
  4. බැම – රජුන්ගෙන් ගෞරව
  5. ඇස – සිර භය
  6. නාසය – ව්‍යාධි (රෝග/අසනීප)
  7. උඩුතොල – වස්තු හානි
  8. මුඛය – භය
  9. යටිතොල – වස්තු ලැබීම
  10. නිකට – රාජ දඬුවම්
  11. දකුණු කණ – දීර්ඝායු
  12. පපුව – ධන ලාභ
  13. තනය – උතුම් ගෞරවයන්
  14. නළල – මරණ
  15. බඩ – ධන ලාභ
  16. දකුණු ඇල – දියුණු වීම
  17. වම් ඇල – මරණය
  18. පිට කොන්ද – ද්‍රව්‍යය ලාභ
  19. පිට – සුභ සම්පත්
  20. මුඛය – භය
  21. ලිඟුව – දරිද්‍ර (ආර්ථික හානි)
  22. යටිතොල – වස්තු ලැබීම
  23. යෝනිය – පුරුෂයාට මරණය
  24. නිකට – රාජ දඩුවම්
  25. වම් අත ඇඟිලි – මිත්‍රයන් කළහ
  26. දකුණු කණ – දීර්ඝායු
  27. ගුදය – වස්තු ලාභ
  28. වම් කණ – වෙළඳ ලාභ
  29. කලව – දියුුුුණුව
  30. හිසකෙස් – මරණය
  31. දකුණු කෙන්ඩ – බොහෝ පාඩු
  32. බෙල්ල – සතුරු හානි
  33. වම් කෙන්ඩ – කලහ
  34. දකුණු උර – නිරෝගි
  35. ඇස්ව‍ට – සැප
  36. වම් උර – ස්ත්‍රී සැප
  37. වම් අතේ අල්ල-පෙම්වතිය වෙන්වීම
  38. වම් වළලුකර – කීර්ති
  39. දකුණු පාදයේ ඇඟිලි – රාජ භය
  40. දකුණු අත – පෙම්වතියට මරණය
  41. වම් පාදයේ ඇගිලි – රුදු සහිත‍ රෝග
  42. වම් අත – ශෝක මරණ
  43. නියපොතු – ධන හානි
  44. දකුණු අත ඇගිලි – රාජ සම්මාන
  45. ශරීරයේ දිව්වේ නම් – දීර්ඝායුෂ

Leave a Comment

Your email address will not be published.