හිස – කලහ | නළල – තානාන්තර | මුහුණ පුරා – බන්ධු දර්ශන | ඇහි බැමි මැද – බන්දු නාශ | ඇහි බැම – රජුන්ගෙන් ගෞරව | ඇස – සිර භය | නාසය – ව්‍යාධි | උඩු තොල – වසතු හානි | මුඛය – භය | යටිතොල – වස්තු ලැබීම | නිකට – රාජ දඬුවම් | දකුණු කණ – දීර්ඝායු | පපුව – ධන ලාභ | තනය – උතුම් ගෞරවයන් | බඩ – ධන ලාභ | දකුණු ඇල – දියුණු වීම | වම් ඇල – මරණාරංචි | නාසය – ව්‍යාධි | පිට කොන්ද – ද්‍රව්‍ය ලාභ | උඩු තොල – වස්තු හානි | පිට – සුබ සම්පත් | මුඛය – භය | ලිඟුව – දරිද්‍රතාවය | යටිතොල – වස්තු ලැබීම | යෝනිය – පුරුෂයාට අසුබ | නිකට – රාජ දඩුවම් | වම් අත ඇඟිලි – මිත්‍රයන් කළහ | දකුණු කණ – දීර්ඝායුෂ | ගුදය – වස්තු ලාභ | වම් කණ – වාණිජ ලාභ | කලව – පියාට විපත් | හිසකෙස් – මර බිය | දකුණු කෙන්ඩ – බොහෝ පාඩු | බෙල්ල – සතුරු හානි | වම් කෙන්ඩ – කලහ | දකුණු උර – නිරෝගි | ඇසවට – සැප | වම් උර – ස්ත්‍රී සැප | දකුණු පාදය – දුක් | වම් වළලුකර – කීර්ති | දකුණු පාදයේ ඇගිලි – රාජ භය | දකුණු අත – පෙම්වතියට අසුබ | වම් පාදයේ ඇගිලි – රුදු සහිත රෝග | වම් අත – ශෝක | නියපොතු – ධන හානි | දකුණු අත ඇඟිලි – රාජ සම්මාන | ශරීරය පුරා දිව්වේ නම් – දීර්ඝායුෂ
